Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිවසේ නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි.

නිවසේ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු මරණයට පත්වී ඇති බව මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වේ.මීරිගම පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු එසේ මිය ගොස් ඇති අතර දේහය පරීක්ෂණ සඳහා වතුපිටිවල මූලික රෝහලට ගෙන ගොස් තිබේ.

වයස අවුරුදු 68 ක් පමණ පිරිමි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇත. එම ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කළ සේවිකාවක කොරෝනා ආසාදිතයෙකු යැයි හෙළිවීම නිසා නිවාස කිහිපයක පදිංචිකරුවන් නිරෝධායනයට ලක් කර තිබිණි. මියගොස් ඇත්තේ එසේ නිරෝධායනයට යක්කල නිවසක පුද්ගලයෙකි.

 

The post නිවසේ නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();