Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ රිජ්වේ ළමා රෝහල ආරක්ෂිතයි -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොළඹ රිජ්වේ රෝහලේ කොවිඩ් 19 ආසාදිත දරුවන් හා භාරකරුවන් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවට පළවන පුවත සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පැහැදිලි කිරීමක් කර ඇත.
 
කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලෙන් එක් දිනක් තුළ කොවිඩ් 19 රෝගීන් 30 වාර්තා වී නොමැති බවත් රෝහලේ සියලු ප්‍රතිකාර ආරක්ෂිත බවත් කිසිදු අනියත බියකින් තොරව රෝහල භාවිත කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවට දැනුම් දෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();