ලොවපුරා කොරෝනා මරණ 1,241,000 ඉක්මවයි
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 49,195,581ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,241,031ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දී ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments