Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දරුවන්ට ඉගැන්වීම මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට

තෙවන පාසල් වාරය ආරම්භ කිරීම ප්‍රමාද වුවද ළමුන් සඳහා මාර්ගගත ක්‍රමයෙන් අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා කටයුතු සැළසුම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
 
අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, ලබන 09 වැනි දින ආරම්භ කිරීමට නියමිතව තිබු තෙවන පාසල් වාරය රටේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගනිමින් සති දෙකකින් කල්දැමීමට තීරණය කළ බවයි.
 
කෙසේවෙතත් ළමුන්ට අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();