Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ත්‍රිකුණාමලය මුහුදු වෙරළ පත්ලේ කැළි කසළ ඉවත්කිරීමේ විශේෂ වැඩසටහනක්

ත්‍රිකුණාමලය මුහුදු වෙරළ පත්ලේ සිරවී තිබූ  කැළි කසළ ඉවත්කිරීමේ විශේෂ වැඩ සටහනක් අද(03) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙස් පරිදි පැවැත්විණි. 
 
මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් සහ පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ  කණ්ඩායමක් ද එක්ව සිටියහ. 
 
එහිදී කිමිදුම් කණ්ඩායම් විසින් ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ සිරවී තිබූ කැළි කසළ ඉවත් කර එම මුහුදු වෙරල පිරිසිදු  ස්ථානයක් බවට පත් කිරීම සඳහා කටයුතු කළහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();