Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති වියදමි කෝටි 995 දක්වා ඉහළට.

ලබන වසර සඳහා මේ වනවිට ඉදිරිපත් කර තිබෙන විසර්ජන කෙටුම්පතට අනුව ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් රුපියල් කෝටි 995 දක්වා රුපියල් කෝටි 253කින් ඉහළ දමා ඇත.

මෙම වසර (2020) වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් නොකළ අතර ඒ සඳහාද පසුගියදා ඉදිරිපත් කරන ලද විසර්ජන කෙටුම්පතට අනුව ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 742ක මුදලක් වෙන්කර තිබෙන අතර ලබන 2021 වර්ෂය වෙනුවෙන් එය රුපියල් කෝටි 995 දක්වා ඉහළ දමා ඇත

පවත්නා කොවිඩ් – 19 වසංගතයේ වේගවත් ව්‍යාප්තියත් සමග ජන ජීවිතයේ සෑම අංශයක්ම දෙවැනි වතාවටත් බිඳවැටෙමින් තිබියදී ජනාධිපතිවරයාගේ වියදම් රුපියල් කෝටි 253කින් ඉහළ දමාගෙන තිබීම විශේෂත්වයකි.

The post ජනාධිපති වියදමි කෝටි 995 දක්වා ඉහළට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();