Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බොරැල්ල පොලීසියේ ආසාදිතයන් ගණන 14ක් දක්වා ඉහලට. පොලීසියේ 130 කට කොවිඩ්.

බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරින් 08 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. පෙරේදා දිනයේ සිදුකළ පි.සි.ආර් පරීක්ෂණ 10 න් 8 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව බොරැල්ල පොලිස් ස්ථානයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට පොලිස් නිලධාරින් 130කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

The post බොරැල්ල පොලීසියේ ආසාදිතයන් ගණන 14ක් දක්වා ඉහලට. පොලීසියේ 130 කට කොවිඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();