Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව පුරා කොවිඩ් මරණ මිලියනය ඉක්මවයි

මේ වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් නැවතත් ඉහළ යමින් පවතියි.මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 46,402,338 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි
 
එමෙන්ම මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 1,199,162 ක් බව ද දත්ත වාර්තා පෙන්වා දෙයි
 
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වී 30,959,649 ඉක්ම වූ පිරිසක් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව වාර්තා වෙයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();