Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ නගර සභාවේ 83කට කොරෝනා.

කොළඹ මහ නගර සභාවේ සේවය කරන සේවකයන් 83 දෙනෙකුට කොරෝනා වෛරසය  ආසාදනය වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෙම ආසාදිතයන් විවිධ ප්‍රදේශවල සිටින කොරෝනා පොකුරු සමග සම්බන්ධතා දක්වන බව තහවුරු වී ඇතැයි ද එම වාර්තාවල සදහන් වේ.

The post කොළඹ නගර සභාවේ 83කට කොරෝනා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();