Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 07ක්.

කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැඳවියන් පස්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වාර්තා වේ. රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.

බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජනය කරන කාන්තාවකට වෛරසය ආසාදනය වී රෝහල් ගත කිරීමෙන් පසු සිදු කරන ලද පරීක්‍ෂණවලින් මෙම ආසාදිතයන් හදුනාගෙන ඇත. බන්ධනාගාරයේ තවත් පිරිසකට හා බන්ධනාගාර රෝහලේ කාර්ය මණ්ඩලයටද කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතය ඇත.

The post වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 07ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();