Ticker

6/recent/ticker-posts

Header Ads Widget

5000 ගන්න පෝලිමේ සිටි කාන්තාවක් ඇද වැටී මිය යයි


නිරෝධායන ඇදිරි නීතිය පනවන ලද ප‍්‍රදේශවලට රජය විසින් ලබාදෙන රුපියල් පන්දහසේ ආධාරය ලබාගැනීම සඳහා පෝලිමේ සිටියදී කාන්තාවක ඇද වැටී මිය ගොස් ඇත.

මෙසේ ඇද වැටී මිය ගොස් ඇත්තේ කටාන කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලයේ පෝලිමේ සිටි 62 හැවිරිදි කාන්තාවකි.

පොලිසිය පවසන්නේ පවතින කොරෝනා තත්වය හේතුවෙන් ඒ අවස්ථාවේ ඇයට උපකාර කිරීමට හෝ කිසිවෙකු ඉදිරිපත් වී නැති බවයි.

පසුව තරුණයන් දෙදෙනකු මැදිහත් වී ඇය රෝහල් ගත කිරීමට කටයුතු කර තිබිණි.

දේහය සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණයක් සිදුකරන ලෙස ද දැනුම් දී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();