Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

පසුගිය ඔක්තෝබර් 31 වන දින පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
 
ඒ අනුව එය මෙරට දී සිදුවු 22 වන කොවිඩ් මරණය ලෙස සෞඛ්‍ය බලධාරීහු පවසති.
 
මියගිය පුද්ගලයා 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන  අතර, ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
එසේම එම මරණය සියදිවි නසාගැනීම හේතුවෙන් සිදුවුවක් ලෙස වාර්තා වේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();