Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරි නීතිය කඩ කළ 179 ක් අත් අඩංගුවට

ගත වූ පැය 24 ට ඇඳිරි නීතිය කඩ කළ 179 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
 
මේ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 1812 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වෙයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();