
රත්නපුර මහරෝහලේ දරු ප්‍රසුතිය සිදුකළ මවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවිම නිසා ඇයව කොළඹ IDH රෝහලට ඇතුළත් කර තිබේ. ඇයගේ සැමියා කොළඹ වරායේ පොලිස් විශේෂ කාර්යි බලකා කදවුරේ රාජකාරි නිරත අයෙකු වන අතර ඔහු රත්නපුර බටුගෙදර පිහිටි නිවසට පසුගිය සතියේදී පැමිණ ගොස් ඇතැයි හෙළිවි ඇත.
මෙම මව සිසේරියන් සැත්කමක් මගින් (28) දරුවෙකු බිහිකර ඇති අතර දරු ප්‍රසුතිය අවස්ථාවේදී කටයුතු කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙන්ම විකිරණ ඒකකයේ සේවකයින් පිරිසක් ද නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.
The post දරු ප්‍රසුතිය සිදුකළ මවකටත් කොරෝනා. appeared first on Lanka News Column.

0 Comments