Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බියගම OIC මිය යයි.

හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බියගම පොලිස් ස්ථානාධිපතිවරයා මියගොස් තිබේ.

මෙසේ රෝගාතුර වි ඇත්තේ රාජකාරී කටයුත්තකට සහභාගි වී ආපසු පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී බවට වාර්තා වේ.

The post බියගම OIC මිය යයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();