ආසාදිතයන් සංඛ්‍යාව 9791ක් දක්වා ඉහලට…දිස්ත්‍රික්ක 23කින්ම ආසාදිතයන් වාර්තා වේ.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර දැනට රෝහල් ගත කොට ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5630ක් බව වාර්තා වේ. එලෙස වාර්තා වන ආසාදිතයින් අතුරින් කිලිනොච්චිය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 24 තුලින්ම ආසාදිතයින් වාර්තා වන බවද වාර්තා වේ.
The post ආසාදිතයන් සංඛ්‍යාව 9791ක් දක්වා ඉහලට…දිස්ත්‍රික්ක 23කින්ම ආසාදිතයන් වාර්තා වේ. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments