Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩයනාට විනය පරීක්ෂණක්.

පක්‍ෂය ගත් තීරණයට එරෙහිව කටයුතු කළ ඩයනා ගමගේ මන්තී‍්‍රවරියට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී මේ බව පැවසීය. ඇය විපක්ෂයේ සිට 20 සහය දැක්වීම ඊට හේතුවයි.

The post ඩයනාට විනය පරීක්ෂණක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();