බේරුවල ධිවර වරාය කොරෝනා අවධානමක් හේතුවෙන් වසා දැමේ.
බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොලට මසුන් රැගෙන ගියලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග බේරුවල ධීවර වරායේ වසා දමීමට මේ වන විට පියවර ගෙන ඇත.
The post බේරුවල ධිවර වරාය කොරෝනා අවධානමක් හේතුවෙන් වසා දැමේ. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments