Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ ජාතික රෝහලේ සැක සහිත මරණ දෙකක්


කොළඹ ජාතික රෝහලේ සැක සහිත මරණ දෙකක් සිදුව තිබෙනවා.

මෙම පිරිස කොවිඩ් වයිරසය හේතුවෙන් මියගියා දැයි සෙවීමට පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකර ඇති බව වාර්තා වනවා.

ජාතික රෝහලේදී මියගිය දෙදෙනා රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව වාර්තා වනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();