Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් පිළිබඳ නවතම තොරතුරු

අද  (29) උදෑසන වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් 335 ක් හඳුනා ගෙන ඇති  බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරයි
 
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොවිඩ් පොකුර අද වන විට 5731ක් වෙයි
 
ඉන් පුද්ගලයින් 1041 ක් ඇඟළුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් 4690 කම්හලේ කොවිඩ් පොකුර සම්බන්ධ වූ පුද්ගලයන් වෙයි
 
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් අද දිනය වන විට පුද්ගලයින් 58697 ක් නිරෝධායනය අවසන් කර නිවෙස් කරා ගොස් ඇත
 
ඊයේ (28) දිනයේ දී පමණක් PCR පරීක්ෂණ 7890 ක් සිදු කර ඇත
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();