ගිනිගත්හේන ප්‍රෙද්ශයෙන්ද කොවිඩ් ආසාදිතයෙක්.
ගිනිගත්හේන නගරයේ මත්ස්‍යයින් අලෙවි කරන වෙලදසැල් හිමියෙකුට කොවිඩ් වෛසරය අසාධනය වි ඇති තහවුරු වි ඇති බවට වාර්තා වේ. පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලින් තොග වශයෙන් මත්ස්‍යයින් මිල දිගෙන එම ව්‍යාපාරිකයා ගිනිගත්හේන නගරයට මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කරනන අයෙකු බවට අනාවරණය කර ගෙන ඇත.
The post ගිනිගත්හේන ප්‍රෙද්ශයෙන්ද කොවිඩ් ආසාදිතයෙක්. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments