
හොදින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශී‍්‍රධරන් විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
කොරෝනා වෛරසය ඕනෑම පෘෂ්ඨයක රැදී තිිබිය හැකි බැවින් මාළු පිසිම හෝ ගබඩා කිරීම් සිදු කරන අවස්ථාවල මුහුණ ස්පර්ෂ නොකරන ලෙස ඔහු ඉල්ලීමක් කර ඇත. අදාල කටයුතු සිදු කිරීමෙන් පසු භාවිතා කළ උපකරන සහ දෑත් හොදින් සබන් යොදා පිරිසිදු කර ගන්නා ලෙසද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට මාධ්‍ය නිවේදනය මගින් දැනුම් දෙයි.
The post මාළු මගින් කොරෝනා බෝවන බවට විද්‍යාත්මක සාක්ෂි නැහැ. appeared first on Lanka News Column.

0 Comments