Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගාල්ල බලපිටියෙන් තවත් ආසාදිතයන් 03ක්…මුලු සංඛ්‍යාව 22ක්.

ගාල්ල බලපිටිය, කටුවිල ගම්මානයේ අවමංගල උත්සවයට සහභාගි වු තවත් පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

 

කාන්තාවන් දෙදෙනෙකුට පිරිමි පුද්ගලයෙකුට මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවත් ඔවුන් තිදෙනා නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා පවසනවා.

මේ වන විට බලපිටියෙන් වාර්තා වන මුලු ආසාදිතයන් සංඛ්‍යාව 22 ක් දක්වා ඉහල් ගොස් ඇත. වාරය නැව් තටාංගනයේ සේවකයකු මුල්කරගෙන හටගත් පොකුරකි.

The post ගාල්ල බලපිටියෙන් තවත් ආසාදිතයන් 03ක්…මුලු සංඛ්‍යාව 22ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();