කෑගල්ලේ කොටසක් ලොක්ඩවුන්
කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රදේශ තිහිපයකට සංචාරණ සීමා පනවා තිබේ.
බුලත්කොහුපිටිය සහ ලැැවල යන ග්‍රාම නිලධාරී වසම් වලට මෙසේ සංචාරණ සීමා පනවා ඇත.
කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවරගෙන තිබේ.
මෙම සංචාරක සීමා නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments