
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9205 ක් බව ඉහල ගොස් ඇත. කොරෝනා ආසාදිත පුද්ගලයින් 5111 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, අසාදිතයින් 4075 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි. කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.
The post ආසාදිතයින් සංඛ්‍යාව 9205 ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

0 Comments