Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වතුකරය අවධානමේ.

කොවිඩ්  වසංගයත් සමග කොළඹ ඇතුළු විවිධ පිටස්තර ප්‍රදේශවල සිට වතු කරයට විශාල පිරිසක් පැමිනිමත් සමග වතුකරයේ ජන ජිවිතයට විශාල තර්ජනයක් එල්ලවිමේ අවදානමක් පවතින බව වතු අධිකාරිවරුන් පිරිසක් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු අධිකාරිවරුන් පවසනුයේ කොවිඩ් 19 වසංගත තත්වයන් හමුවේ කොළඹ පැලියගොඩ මත්ස්‍ය වෙලද පල ඇතුළු විවිධ ස්ථානවල සේවය කරන වතුකරයේ පිරිස් මේ වන විට  කිසිදු පරික්ෂාවකින් තොරව වතු කරයට පැමිනෙන බවත් එම තත්වයන් මත වතුකරයේ ජන ජිවිතයට දැඩි තර්ජනයන් එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇති බවත්ය.

The post වතුකරය අවධානමේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();