Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල වෙළෙඳසැල් සහ ඔසුසැල් උදෑසන 8 සිට විවෘතයි

දැනට නිරෝධයන ඇඳිරි නිතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙඳසැල් හා සහ ඖෂධසැල් අද(16) දිනයේ විවෘතව තැබීමට රජය තීරණය කර ඇත
 
මෙම තීරණයට අනුව අද උදැසන 8 සිට රාත්‍රී 10 දක්වා වෙළෙඳසැල් සහ ඖෂධසැල් විවෘතව තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ජනතාව අද දිනයේ කටයුතු කිරිම ඉතා වැදගත් බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();