
බස්නාහිර පළාත තුළ පොලිස් ස්ථානවල තවත් පොලිස් නිලධාරීන් 21 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.ඒ අනුව මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 43 දක්වා ඉහළ ගොස් ඇත.
නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිලධාරීන් 122 දෙදෙනෙක් යොමුකර ඇති අතර නිලධාරීන් 771ක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.
The post පොලිස් නිලධාරීන් 43 කොරෝනා. appeared first on Lanka News Column.

0 Comments