Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුඛ ආවරණ භාවිත නොකළ හා දුරස්ථභාවය රැක නොගත් 39ක් අත්අඩංගුවට

මුඛ ආවරණ භාවිත නොකළ හා දුරස්ථභාවය රැක නොගත් 39දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
 
එසේම මේ දක්වා නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1450ක් සහ වාහන 180ක් අත්අඩංගුවට ගෙන ඇත.
 
එසේම ඊයේ(30) දිනය වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් දිනයක් ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හදුන්වා දෙන ලදි. ඒ අනුව ඊයේ පුද්ගලයින් 221දෙනෙකු හා වාහන 40කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();