ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 154ක් අත්අඩංගුවට
ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 154 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රකාශ කර සිටියි
මෙම කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 16 කි
ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,076 ක් ලෙස වාර්තා වෙයි
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments