Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට 20 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි
 
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි
 
මෙම කාන්තාව 54 වැනි වියේ පසුවන බව ද වාර්තා වෙයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();