Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චෙන්නායි සුපර් කිංග්ස් කඩුළු 10 කින් පරදියි

සාජා හිදී පෙරේදා පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟයක දී චෙන්නායි සුපර් කිංග්ස් පිල IPL තරඟාවලියක මුල්වරට කඩුළු 10 කින් පරාජය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තම පන්දුවාර විස්ස තුළ කඩුළු 09 ක් දැවී ලකුණු 114 ක් රැස් කළහ
මෙහිදී නවසීලන්ත ක්‍රීඩක ටේරන්ස් බෝල්ට් ලකුණු 18 කට කඩුළු 04ක් බිඳ දැමිණි
පිළිතුරු ඉනීමේ දී මුම්බායි පිල පන්දුවාර 09 යි පන්දු 04 කදී කිසිවෙකු නොදැවී ලකුණු 116 ක් ලබමින් තරඟයේ ජය තහවුරු කර ගන්නා ලදි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();