ආසාදිතයන් සංඛ්‍යාව 7521 දක්වා ඉහලට.
ඊයේ (24) කොරෝනා අසාදිතයන් 368 වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7521 ක් වේ. එම පිරිසෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව 3714 ක් වන අතර මේ වන විටත් රෝහල් ගතව සිටින සංඛ්‍යාව 3792 ක් වේ.
The post ආසාදිතයන් සංඛ්‍යාව 7521 දක්වා ඉහලට. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments