වැලිගමින් කොරෝනා ආසාදිතයෙක්.
මාතර වැලිගම නගරයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයෙක් වාර්තා වී තිබේ. ඔහු පෑලියගොඩ මසත්‍ය වෙළඳ පොල හා සම්බන්ධව කටයුතු කළ අයෙක් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
මේ වන විට අධාල පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර සමීපතමයින් සියලු දෙනා නිරෝධායනය කිරීම සදහා පියවර ගෙන ඇත.
….ගමගේ…
The post වැලිගමින් කොරෝනා ආසාදිතයෙක්. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments