Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රසූති නිවාඩු කප්පාදුවට GMOA විරෝධය.

ආයතන සංග්‍රයට අනුව අභ්‍යාසලාභී පත්වීම් හමි අයවලුන් සදහාද ප්‍රසූති නිවාඩු දින 84 හිමි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ මේ පිළිබඳව  රජයේ අවධානය යොමුකර මෙය නිවැරැදි කිරීම සදහා වහාම පියවර ගතයුතු බවයි.

නව උපාධිධාරී අභ්‍යාසලාභිනියන්ගේ ප්‍රසූති නිවාඩු 84 සිට 42 දක්වා හරි අඩකින් කප්පාදු කිරීම සම්බන්ධයෙන් පසුගියදා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යයස්ථානය ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුවත් කර තිබුණි.

No description available.

මේ පිළිබඳ විරෝධය දක්වමින්  ඊයේ (25) මාධ්‍ය වෙත නිවේදනයක්ද නිකුත්කර ඇති අතර එය පහත පරිදි වේ.

No description available.

…ගමගේ…

The post ප්‍රසූති නිවාඩු කප්පාදුවට GMOA විරෝධය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();