Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් රක්ෂිතයක් විනාශයි.

ත‍්‍රිකුණාමල මොරවැව ප්‍රදේශයේ පිහිටි ආඩියාගල රක්ෂිතයේ අක්කර 30 ක පමණ ප්‍රමාණයක් හෙලිකර ඇතැයි වාර්තා වේ. ප්‍රදේශවාසීන් පවසන්නේ සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් තැනින් තැන මෙම වන විනාශය සිදු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සංවිධානාත්මක පිරිස් පිට ප්‍රදේශවලින් පැමිණ කුලියට පිරිස් ගෙන්වා ගස් කපා එලි පෙහෙලි කරන බවයි.

The post තවත් රක්ෂිතයක් විනාශයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();