Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමේ

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ කාන්තාවන් හතළිස් හතර දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇත. 
 
‪ඇතිවී තිබෙන තත්ත්වය මත කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔක්තෝම්බර් මස 11 වෙනිදා දක්වා වසා දමා තිබේ.
 
හදිසි සේවා කටයුතු සඳහා සම්බන්ධ වීමට විද්‍යුත් ලිපිනයක් හඳුන්වා දී තිබේ.‬ ඒ අනුව මෙම කාලය තුළ හදිසි සේවාවන් සඳහා slemb.kuwait@mfa.gov.lk විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකි බව තානාපති කාර්යාලය සදහන් කරනු ලැබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();