Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිතයින් 08ක් හඳුනාගැනේ

 
විදෙස්ගතව සිට පැමිණි තවත් 08 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ  සදහන් කරයි.
 
ඉන් 06දෙනෙක් ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා බංග්ලාදේශයේ සිට පැමිණ ඇති අය බව සදහන් වේ.
 
ඒ අනුව, මේ දක්වා මෙරට දී හඳුනාගෙන ඇති කොරෝනා මුළු ආසාදිතයින් ගණන 3,360ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();