Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශ කෙරේ

සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වෙන් බව අධ්‍යාපනය අමාත්‍යාංශය සදහන් කරයි.

මෙවර තුන්වන පාසල් වාරය අවසන් වන්නේ 2020.12.24 වන දිනය .

ඒ අනුව ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි 4 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();