Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති හා කතානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරී මහතා අද (28) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව මුණගැසුණේය. 
 
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද සහභාගීවූහ. 
 
මෙම හමුව අවසානයේ කතානායකවරයා විසින් රුසියානු තානාපතිවරයාට තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වීය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();