මහත්මා ගාන්ධිගේ රන් ආලේපිත උපැස් යුවළ වෙන්දේසි කෙරේ
ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධි භාවිත කළ රන් ආලේපිත ගෝලාකාර උපැස් යුවළ බ්‍රිතාන්‍යයේදී පවුම් දෙලක්ෂ හැට දහසකට වෙන්දේසි වී තිබේ.
මෙම උපැස් යුවළ ඊස්ට් බ්‍රිස්ටල් නමැති වෙන්දේසි සමාගමේ තැපැල් පෙට්ටියට කිසියම් පුද්ගලයෙකු දමා ගොස් තිබූ බව වාර්තා වේ.
එම පුද්ගලයාගේ මාමා කෙනෙකු හට මහත්මා ගාන්ධි විසින් 1920 දශකයේදී මෙම උපැස් යුවළ පරිත්‍යාග කර ඇති බව සදහන් වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments