දකුණු කොරියාවේ වෙරළ තීර වසා දැමීමට පියවර
කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලේ සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් දකුණු කොරියාවේ සියලු වෙරළ තීර වසා දැමීමට පියවර ගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ විනෝදාස්වාද උත්සව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවය.
දකුණු කොරියාවෙන් නව ආසාදිතයින් 390දෙනෙකු හදුනාගෙන ඇති අතර එය ඉකුත් මාර්තු මස 07වැනිදා සිට දිනක් තුළ අලුතින් හඳුනා ගැනුනු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස සදහන්වේ
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments