Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බන්ධනාගාර රෝහල දුමින්ද සිල්වා යටතට.

වැලිකඩ බන්ධනාගාර රෝහල පවතින්නේ මරණ දඩුවම නියමව සිටින දුමින්ද සිල්වාගේ අණසක යටතේ බව මේජර් අජිත් ප්‍රසන්නගේ බිරිඳ සුදර්මිකා විජෙරත්න සඳහන් කරයි. මේජර් අජිත් ප්‍රසන්න පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ඒ සම්බන්ධයෙන් සමාජ ශාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඇය එසේ සදහන් කරයි.

බන්ධනාගාර රෝහලේ ඇතැම් නිලධාරීන් කටයුතු කරන්නේ දුමින්ද සිල්වා ගේ අණසක යටතේ බවත්   සමහර රෝගීන් ඉවත් කිරීම පවා සිදුවන්නේ ඒ අනුව යයි ද ඇය පවසයි. මේ තොරතුරු එම රෝහලේ නිලධාරීන් තමන්ට පැවසූ බවද  ඒ ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවනැයි ඇය  ඉල්ලා සිටියාය.

The post බන්ධනාගාර රෝහල දුමින්ද සිල්වා යටතට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();