Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කථානායකවරයාගෙන් දැනුම් දීමක්

තමාගේ අනුමැතියකින් තොරව කෝප් කමිටුවේ සභාපතිවරයා හෝ එහි සාමාජිකයන් ජනාධිපති කොමිසමක් හමුවට කැඳවිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (27) දිනයේ සභාව වෙත දැනුම් දුන්නේය.   
 
ඒ කෝප් කමිටුවේ හිටපු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද සභාවේදී කල විමසීම පිළිබඳ ප්‍රතිචාර දක්වමිනුයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();