Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසළ උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
 
ඒ යටතේ ගුවන් පාලම් 03ක් ඉදි කිරීමට අනුමැතිය හිමිව ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();