මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පනියි
උදෑසන 08.50 ට කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට සහ යාපනය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලීපැනීමට ලක්වී තිබේ.
මේ හේතුවෙන් දුම්රිය ධාවනයන් ප්‍රමාද වී ධාවනය වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments