වැලිගෙපොල පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ලක ගින්නක්.
බලන්ගොඩ වැලිගෙපොල පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් එම ගොඩනැගිල්ල විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. එම පොලිස් ස්ථානයේ එක් ගොඩනැගිල්ලක් මෙලෙස ගින්නෙන් විනාශ වි ඇත. ප්‍රදේශවාසීන් සහ බලන්ගොඩ නගරසභාවෙි ගිනි නිවන රථ සහ පොලිසියේ නිළධාරින් එක්ව ගින්න පාලනය කර ඇත.
The post වැලිගෙපොල පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ලක ගින්නක්. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments