ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ, ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාරවල පවතින අඩුපාඩු හා ගැටලු සොයා බැලීමට ඊයේ (21) උදෑසන හදිසියේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැමිණ තිබෙනවා.
ඒ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරවයි.
ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.
ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.
0 Comments