Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුෂ්කර පළාත්වල දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය දෙන්න අමාත්‍යාංශයේ උත්සව මුදල් යෙදවේ!

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අනුරාධපුර දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නීරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී කාර්ය මණ්ඩලය සහ දුවා දරුවන් සමග සුහද පිලිසදරක නිරත විය.

අමාත්‍යවරිය එහිදී දුෂ්කර පළාත්වල දුවා දරුවන්ගේ වෘත්තීය පුහුණුව නංවීම සදහා අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන උත්සව කටයුතු සදහා යොදා ගන්නා ප්‍රතිපාදන වෙන් කිරීම සදහා තීරණය කැන ලදි.

එලෙසම ආයතනයේ මෙතක් ලබා ඇති ප්‍රගතිය පිළිබදව වාර්ථාවක් ලබා දෙන ලෙසත්, දුවා දරැවන්ට වෘත්තීය අධ්‍යාපන කටයුතු සදහා ඇති ගැටලු පිලිබද සාකච්ජා කර එයට අවැසි විසදුම් කඩිනම්න් ලබා දෙන ලෙස නිලධාරී මණ්ඩලයට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.



from රට තොට – Colombo Tribune https://ift.tt/34oFQZg
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();