Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවුරුදු 12න් ඉහළ සියලුම දරුවන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ නිවේදනයක්

 
වයස අවුරුදු 12 ඉක්මවූ දරුවන්ට මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
 
කොරෝනා ගෝලීය වසංගතයට එරෙහි නවතම පියවර ප්‍රකාශයට පත් කරමින් එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් මේ බව කියා සිටියා.
 
ළමයින් වෙතින් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් තහවුරු වී නැතත් ඒ සඳහා සාධක පවතින බව වෛද්‍ය විශේෂඥයන් පවසයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();